Nav
කවි හා නිසඳැස්
කෙටි කතා
ගීත - කතා
වෙනත් කතා
සිතිවිලි
අද්දැකීම්
විද්‍යා ප්‍රබන්ධ
2014-09-16
මට (?අ) හිමි සුහදිනිය
මට (?අ) හිමි සුහදිනිය,
අඳුරු සිත් නුබ ගැඹර
මඳහසින් එළිය කර
සනහසින් පුරවන්න
පහන් තරුවක් වන්න...
වදන් සියපත පෙති විහිදන්න»
2014-09-05
මන්-මද
මිණි නිල් නයන පැහැ
'
දුල් වන
රණ මොණරි
දෙ ලවන් රතින් රත පරදන
සඳ කිඳුරි
හිරිමල් ගතින් සිත රඳවා ඉඳිනු
බැරි
සිත රොන් මතින් මත් කළ මැන
මල් කුමරි
වදන් සියපත පෙති විහිදන්න»
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)