tag:blogger.com,1999:blog-5250801895293249702.post107997430400102469..comments2024-02-08T23:27:59.068-08:00Comments on ෴ මඳෙව් විල ෴: සරසවි වැණුම් - 1ලැම්බාhttp://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5250801895293249702.post-1080999414390917452015-02-07T05:12:48.850-08:002015-02-07T05:12:48.850-08:00Good job! :)Good job! :)Thambaru Wijesekarahttp://blog.thambaru.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-52813890959777524092014-04-15T10:25:40.113-07:002014-04-15T10:25:40.113-07:00බොහොම ස්තුතියි madhusha sandaruwan කොමෙන්ට් එකට :)...බොහොම ස්තුතියි madhusha sandaruwan කොමෙන්ට් එකට :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-47600990874988775292014-04-15T10:24:44.773-07:002014-04-15T10:24:44.773-07:00බලං ඉඳහංකො දානකං ;)බලං ඉඳහංකො දානකං ;)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-51744609713706713212014-04-11T07:41:07.934-07:002014-04-11T07:41:07.934-07:00aneee.. man mechcharakal sinduwa ahala tibunata...aneee.. man mechcharakal sinduwa ahala tibunata', adhai hariyatama theruma danagaththe. godddddk thanks.
Anonymoushttps://www.blogger.com/profile/08799224515038369404noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-83213762550061021402013-12-23T11:21:30.628-08:002013-12-23T11:21:30.628-08:00ඊළඟට දාන්නේ නර්ස් ළමයි ගැනලු ඊළඟට දාන්නේ නර්ස් ළමයි ගැනලු සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-55750167465546859582013-12-22T21:15:23.765-08:002013-12-22T21:15:23.765-08:00බාසා උසදේශක ලැම්බාචාර්ය තුමාට ඉඩකඩ ඇති වෙලාවට මෙහෙ...බාසා උසදේශක ලැම්බාචාර්ය තුමාට ඉඩකඩ ඇති වෙලාවට මෙහෙම ප්රයෝජනවත් පෝස්ටුවක් කොටනවනම් හොදයි ආ..සකු බස ගැන ටිකක් විස්තර සහිතව පෝස්ටුවක් දැම්මොත් ගොඩක් වටීsashanoreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-87228094833918603202013-11-22T04:21:09.973-08:002013-11-22T04:21:09.973-08:00බොහොම ස්තුතියි :)
විවේකයක් ලැබුණු ගමන් ඊළඟ ෙකාටස ල...බොහොම ස්තුතියි :)
විවේකයක් ලැබුණු ගමන් ඊළඟ ෙකාටස ලියන්නම් :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-80397565750475599292013-11-22T01:46:11.008-08:002013-11-22T01:46:11.008-08:00මේක ඇත්තටම ලස්සනයි. දෙවනි කොටසත් ඉක්මනට දැම්මා නම්...මේක ඇත්තටම ලස්සනයි. දෙවනි කොටසත් ඉක්මනට දැම්මා නම් හරි. ඕන්න මං බලන් ඉන්නවා. :)බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-10296623514754060402013-11-21T06:10:55.494-08:002013-11-21T06:10:55.494-08:00
මම ඒ ගැන අහල නෑ..ඒත් සරස්වතී යන්න සරසවි යන්නෙන් බ...
මම ඒ ගැන අහල නෑ..ඒත් සරස්වතී යන්න සරසවි යන්නෙන් බිඳී ආවක් වීම ම ඒකට හොඳ සාක්කියක්..ෙම් ගැන දැනගන්න පුළුවන් මූලාශ්ර මොනව ද කියල කියන්න පුළුවන් ද? මම මේ වගේ දෙවල් ගැන උනන්දු යි...ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-12238658661341688212013-11-20T23:25:56.414-08:002013-11-20T23:25:56.414-08:00මෙයා අපේ කෙනෙක්... විරු පියුම්, තරුපියුම්, සුරු ප...මෙයා අපේ කෙනෙක්... විරු පියුම්, තරුපියුම්, සුරු පියුම්, නල පියුම්හා සරසවි පියුම් කියන පියුම් රජුගේ අවසාන දරුවා සරසවි බවත්, අය්යා වන තරු පියුම් කතරගම දෙවියන් හෙවත් මහාසෙන් අසුරයා සමඟ යුද්ධ කරපු බවටත් ඉතිහාස පොත් වල දැක්වෙනවා....Dilanthahttps://www.facebook.com/dilantha.pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-8002377808800052282013-11-16T10:24:00.456-08:002013-11-16T10:24:00.456-08:00හකස් :ඩී
හවුලේ පිට කසාගැනීම ;)හකස් :ඩී
හවුලේ පිට කසාගැනීම ;)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-31357103576960495672013-11-16T10:02:34.978-08:002013-11-16T10:02:34.978-08:00හී හී අපි දෙන්නම දෙන්නව මොරාල් කොර කොර ඉමු හඃ හඃ හ...හී හී අපි දෙන්නම දෙන්නව මොරාල් කොර කොර ඉමු හඃ හඃ හඃසිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-57228689294412455112013-11-16T06:41:57.544-08:002013-11-16T06:41:57.544-08:00සකු කියන්නෙ සංස්කෘත බසට කියන හෙළ වදන..වෙනසක් නො පෙ...සකු කියන්නෙ සංස්කෘත බසට කියන හෙළ වදන..වෙනසක් නො පෙනෙන්න හේතුව අද අපි කතා කරන වදන් වලින් බොහොමයක් සකු වදන් වීම..
සකු වදන - සිංහල වදන - හෙළ වදන
ලක්ෂණ - ලක්ෂණය - ලකුණ
වෘක්ෂ - වෘක්ෂය - රුක
මණ්ඩල - මණ්ඩලය - මඬුල්ල

අන්න ඒ වගේ..සකු, පාලි සහ සිංහල ගැන වෙනම පෝස්ටුවක් යථා කාලයෙදි දැමෙනු ඇති ;)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-87370026031639624672013-11-16T06:37:36.687-08:002013-11-16T06:37:36.687-08:00මම මේක උදේ හවා අහන එක ම සිංදුව :)මම මේක උදේ හවා අහන එක ම සිංදුව :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-45815805348291285312013-11-16T06:35:52.626-08:002013-11-16T06:35:52.626-08:00අවුලක් නෑ මචං..උඹ මට වඩා විස්තර ඇතුව දානවනෙ..ලින්ක...අවුලක් නෑ මචං..උඹ මට වඩා විස්තර ඇතුව දානවනෙ..ලින්කුව මෙතැන ත් දාමු :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-59813608513986656602013-11-16T01:50:12.202-08:002013-11-16T01:50:12.202-08:00අඩේ සකු බස කියන්නෙ මොකද්ද කියල මේ නුගත් අපිට පොඩ්ඩ...අඩේ සකු බස කියන්නෙ මොකද්ද කියල මේ නුගත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරා නම්..... මට නම් ඕක සිංහල වලින් වෙනස් වන හැටියක් නොපෙනේ. උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-82746807164553399982013-11-15T13:10:35.555-08:002013-11-15T13:10:35.555-08:00පණ්ඩිත් අමරදේවයන්ගෙ මම ආසම කරන ගිත වලින් එකක් :)පණ්ඩිත් අමරදේවයන්ගෙ මම ආසම කරන ගිත වලින් එකක් :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-41438153998234208332013-11-15T02:48:08.125-08:002013-11-15T02:48:08.125-08:00මේක සුපිරි මචන්. මම ලියන්න හිතාගෙන හිටපු, තවම කාරන...මේක සුපිරි මචන්. මම ලියන්න හිතාගෙන හිටපු, තවම කාරනා එකතු කරමින් හිටිය එකක්. මම හිතාගෙන හිටියට වඩා සුපිරියටම උඹ ලියලා තියෙයි. මේක හඳුන්වන්නේ සරස්වතී අභිනන්දන ගීතය කියලා. මේක ගැන දාන්න සරස්වතී දේවිය ගැන විස්තර ටිකක් හොයමින් හිටියේ මම. ඒ ටික ලැබුනම ඒ ටිකත් එක්කම මේකේ ලින්ක් එක දාන්නම්. උඹේ මේකේ සුපිරියටම විස්තර කරලා තියෙයි. එල එල ජය ජය :D සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.com