tag:blogger.com,1999:blog-5250801895293249702.post6388605488763229672..comments2024-02-08T23:27:59.068-08:00Comments on ෴ මඳෙව් විල ෴: සරසවි වැණුම් - 2ලැම්බාhttp://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5250801895293249702.post-88240934021187904862014-10-07T22:45:29.311-07:002014-10-07T22:45:29.311-07:00පංකජ - මඩෙහි උපන් - නෙළුම් මල් වලට නමකි.පංකජ - මඩෙහි උපන් - නෙළුම් මල් වලට නමකි.nihal weerasinghehttp://www.lankaviththi.usnoreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-22556478678965347312014-03-01T10:42:52.274-08:002014-03-01T10:42:52.274-08:00බොහොම ස්තුතියි aru :)
මියුසික් කළෙ ත් වික්ටර් රත්...බොහොම ස්තුතියි aru :)
මියුසික් කළෙ ත් වික්ටර් රත්නායකයන් මයි...
ඔන්න මාතලන්ට ඊයක් යැව්ව..එල්ලයි ද දන්නෙ නෑ...ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-28425900082981295822014-03-01T07:03:06.195-08:002014-03-01T07:03:06.195-08:00ලැම්බෝ........නියම බ්ලොගක්. මේක මාතලන්ගේ සින්ඩියේ ...ලැම්බෝ........නියම බ්ලොගක්. මේක මාතලන්ගේ සින්ඩියේ එල්ලපන්කෝ.

නියම පැහැදිලි කිරීමක්. කේ.ඩි.කේ.ධර්මවර්ධන තමයි ලිව්වේ. මියුසික් කාගේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-9796291060205504122014-01-18T00:21:11.938-08:002014-01-18T00:21:11.938-08:00ඔව්, සෑහෙන කාලයක් ගියා තමය්.. :)
සකු බස ගැන දාන්නම...ඔව්, සෑහෙන කාලයක් ගියා තමය්.. :)
සකු බස ගැන දාන්නම් ඊළඟ පෝස්ටුව...
බොහොම ස්තුතියි බඩී :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-91517869262543693212014-01-18T00:19:52.796-08:002014-01-18T00:19:52.796-08:00බොහොම ස්තුතියි මචං :)බොහොම ස්තුතියි මචං :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-50405574909695488272014-01-18T00:19:27.304-08:002014-01-18T00:19:27.304-08:00අඳුන් කියන්නෙ අතීත කාලයෙ ඉඳල ම දකුණු අාසියාතික රටව...අඳුන් කියන්නෙ අතීත කාලයෙ ඉඳල ම දකුණු අාසියාතික රටවල වගේ ම අරාබිකරයෙ ත් ඇසිපිය අඳුරු පැහැ කරන්න යොදාගත්ත ද්‍රව්‍යයක්..හරියට ම Eye Shadow වගේ :)
බොහොම ස්තුතියි සාශා... ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-32546082018268750622014-01-18T00:12:19.769-08:002014-01-18T00:12:19.769-08:00අන්තිම ස ප්‍රසංග වල මේ සිංදුව ටිකක් ස්ලෝ ටෙම්පො එක...අන්තිම ස ප්‍රසංග වල මේ සිංදුව ටිකක් ස්ලෝ ටෙම්පො එකකින් යනව..වීඩියෝ එක හොයාගෙන බලන්න..ඔරිජිනල් එකට වඩා හොඳයි හිතුණ මට නම්..තබ්ලාව තමා සුපිරි ම...
ස්තුතියි මචං..ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-73562046972816899662014-01-15T20:08:02.391-08:002014-01-15T20:08:02.391-08:00හප්පේ..... ඇති යාන්තම්. දෙවනි කොටස ඇවිත්.....
ගොඩා...හප්පේ..... ඇති යාන්තම්. දෙවනි කොටස ඇවිත්.....
ගොඩාක් ලස්සනයි. හැමදාමත් වගේ.
වේලාවක් ලැබුනම, සාෂා මෙච්චරම ආදරෙන් අහන එකේ, සකු බස ගැනත් වෙනම පොස්ට් එකක් ලිව්වොත් නරකද?
වැඩ පාඩු කරගන්නේ නැතිව? :)බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-52085674233764816702014-01-14T07:43:16.606-08:002014-01-14T07:43:16.606-08:00ෆට්ට මචං දිගටම ලියපං ජයෙන් ජයෆට්ට මචං දිගටම ලියපං ජයෙන් ජයසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-15605895990820250372014-01-13T10:12:42.456-08:002014-01-13T10:12:42.456-08:00නියමයි ලැම්බෝ..වෙලාව තියෙන හැටියට හරි මෙහෙම පෝස්ටු...නියමයි ලැම්බෝ..වෙලාව තියෙන හැටියට හරි මෙහෙම පෝස්ටුවක් කොටන එකනම් සෑහෙන වටිනවා,අඳුන් කියල කියන්නෙ හරියටම මොනවටද? ලස්සන වෙන්න ගාන ආලේපන වර්ගයක්ද?sashanoreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-2012489830609400482014-01-13T09:12:16.885-08:002014-01-13T09:12:16.885-08:00මේක නම් පට්ටම පට්ට ඈ....
සුපිරියි බං. මම වැඩිය කැ...මේක නම් පට්ටම පට්ට ඈ....
සුපිරියි බං. මම වැඩිය කැමති මේ සිංදුවේ තබ්ලාවට, ඒ ගහන ටික ඇහුනම පිස්සු හැදෙනවා. දැන් බැලුවම තේරුම තවත් සුපිරි ! ජය ජය ! සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.com