tag:blogger.com,1999:blog-5250801895293249702.post8181932515175872090..comments2024-02-08T23:27:59.068-08:00Comments on ෴ මඳෙව් විල ෴: මා හා, යා නො හැකිය ගොඩබිමකට...ලැම්බාhttp://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-5250801895293249702.post-52968420056341850862016-10-11T08:27:29.194-07:002016-10-11T08:27:29.194-07:00එහෙම කියන කපුගේ මහත්තය ම අබිසරු ලියකගෙන් වෙන් වෙන්...එහෙම කියන කපුගේ මහත්තය ම අබිසරු ලියකගෙන් වෙන් වෙන්ට බැරි ව මෙහෙම කියනව

දම් පාටින් සඳ මුහුණ පෙනනවා
සමුෙගන යන මාෙහාතක් නෑඟේ

;)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-84274398456777051382016-10-08T19:18:31.068-07:002016-10-08T19:18:31.068-07:00අයාලේ ගිය ජීවෙතේ
ඔබෙනි සුව ලැබුයේ
(කපුගේ)අයාලේ ගිය ජීවෙතේ
ඔබෙනි සුව ලැබුයේ
(කපුගේ)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-36702155034947138462016-05-15T12:45:48.787-07:002016-05-15T12:45:48.787-07:00http://chamikaya.blogspot.com/2016/05/blog-post.ht...http://chamikaya.blogspot.com/2016/05/blog-post.htmlලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-49699505371882678702016-05-15T12:45:24.584-07:002016-05-15T12:45:24.584-07:00අපූරුයි නයනේ! ( මම තවම ත් පැරැණි නමට කැමැති යි.) ඔ...අපූරුයි නයනේ! ( මම තවම ත් පැරැණි නමට කැමැති යි.) ඔබේ අදහස මට අලුත් එකක්. මම පියෙකු නො වන නිසා ද මන්දා, මෙහි අරුත් දෙක ම මට ඉතා රසවත්. එක ම ගීතය වෙනස් රසකින් එක පිට දෙ වරක් ඇසිය හැකි වීම ම අපූර්වත්වයක්. අලුත් පෝස්ටුවක් ලිව්වා ඒ හැම දේම ගැන. බලන්න http://chamikaya.blogspot.com/2016/05/blog-post.htmlලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-38138318483847026362016-05-14T11:29:53.176-07:002016-05-14T11:29:53.176-07:00උපේක්ශා,
ඔබ ඇත්තෙන්ම ඉතා හොඳ බ්ලොග් අඩවි පරිශීලනය ...උපේක්ශා,
ඔබ ඇත්තෙන්ම ඉතා හොඳ බ්ලොග් අඩවි පරිශීලනය කරන්නියක්.
ඔබ මේ ගීතය ගැන උපුටා දක්වා ඇති ලිපිය ලැම්බා කියා ඇති පරිදිම එහි ද්වනිත වන අරුත් දෙකම මැනැවින් විග්රහ කොට තිබෙනවා.
ඒත් ඒ ගීතයේ මා දකින එකම එක වදනක් විසින් මේ දෙ අරුත වෙනස් කරන බව එම ලිපියේ රචකයා පෙන්වා දෙන්නේ නැහැ.
ඒ වචනය තමයි "මගේම ගීයක් නැලවිළි ස්වරයෙන් ඈතින් මතු වෙනවා" කියන කොටසේ එන "ඈතින්" කියන වචනය.

මේ වචනය ඈතින් = දුරින් කියා ගතහොත් මේ වෙනතක වසන මා හැරගිය පැරණි පෙම්වතියයි.
ඈතින් = ඇය වෙතින් කියා ගත හොත් මේ මගේ නිවසෙහි මගේ දුක සැප බෙදා ගන්නා මගේ ආදර බිරියයි, කලකට ඉහත මගේ පෙම්වතියයි.
මා පවා මේ ගීතය මෙහි දෙවැනි අරුතින් ශ්රවනය කලේ මා වැඩුනු දරුවන්ගේ පියෙකු වූ පසුයි. ඇත්තෙන්ම ඒ ගීතයේ වන සැබෑ හද සසල කරවන සුන්දරත්වය ඇත්තේ මේ දෙවැනි අරුතින් එය ශ්රවනය කරනා විටයි.

මේ ගීතය ගැන මා මෙතැන කීවේ එම ලිපිය දෙවසරක් පැරණි ලිපියක් නිසයි.
මා පෙර සිටි සිතුවිළි සී.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-83364575836441315332016-05-13T21:59:16.958-07:002016-05-13T21:59:16.958-07:00උපේක්ෂ සබැඳිය දාල තියෙනව නෙ.. ආපහු ඒ ගැන ම ලියන එක...උපේක්ෂ සබැඳිය දාල තියෙනව නෙ.. ආපහු ඒ ගැන ම ලියන එක තේරුමක් නෑ.. පොසිබල් තේරුම් දෙක ම සඳුමල් ලස්සනට විස්තර කරල තියෙනව.. වෙනස් යමක් ලියන්ට අදහසක් තියෙනව, වෙලාව ලැබෙන විදිහට පළ කරන්නම් :)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-88728359774346755062016-05-13T21:56:57.792-07:002016-05-13T21:56:57.792-07:00දැං ගොඩක් වෙලාවට ඉරිදත් වැඩ නිසා දුක තමා සින්දුවො ...දැං ගොඩක් වෙලාවට ඉරිදත් වැඩ නිසා දුක තමා සින්දුවො ෆයිනල් ඉවර වෙනකම්.. ඊට පස්සෙත් එච්චර තමා :(ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-5207038094076151812016-05-12T03:56:32.394-07:002016-05-12T03:56:32.394-07:00දැන් පස්වෙනි මාසෙත් ආවා තාම පොස්ට් එකක් නෑ :D දැන් පස්වෙනි මාසෙත් ආවා තාම පොස්ට් එකක් නෑ :D සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-33885826322216486682016-04-28T20:20:35.550-07:002016-04-28T20:20:35.550-07:00Here it is http://masandumal.blogspot.com/2014/01/...Here it is http://masandumal.blogspot.com/2014/01/blog-post_27.htmlනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-53907933414366881582016-04-27T20:45:35.436-07:002016-04-27T20:45:35.436-07:00ඒක වඩා හොඳයි !ඒක වඩා හොඳයි !නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-596033239274224732016-04-27T19:59:05.188-07:002016-04-27T19:59:05.188-07:00මේ ගීතයට ලස්සන අර්ථ නිරුපනයක් දීල තිබ්බ කොහේ හරි බ...මේ ගීතයට ලස්සන අර්ථ නිරුපනයක් දීල තිබ්බ කොහේ හරි බ්ලොග් එකක. අර්ථ නිරුපනය ලියන්න. .මම හම්බුනොත් ඒ පෝසට් එක දාන්නම් ලින්ක් එක නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-6468521582897341702016-04-27T08:19:13.960-07:002016-04-27T08:19:13.960-07:00ඔබ ඒ ගීතය මතක් කළ නිසා මට දැන් හිතෙනව ඒ ගැන ත් පෝ...ඔබ ඒ ගීතය මතක් කළ නිසා මට දැන් හිතෙනව ඒ ගැන ත් පෝස්ට් එකක් ම ලිව්වොත් හොඳ යි කියල.. ඒ් ව්ද්හට මට ඉඩ අැතුව කතා කරන්ට පුළුවන් වෙයි, කොමෙන්ට් එකක් දානවට වඩා.. ඉඩ ලැබුණු ගමන් ම පළ කරන්නම්.. බොහොම ස්තුතියි සිතුවිලි ඔබේ සිතුවිලි වලට!!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-85006949413495451672016-04-23T07:37:47.330-07:002016-04-23T07:37:47.330-07:00ලැම්බා,
ඔබ ගීත රසිකයෙක් නිසයි මෙහෙම අහන්නේ.
අමරදේව...ලැම්බා,
ඔබ ගීත රසිකයෙක් නිසයි මෙහෙම අහන්නේ.
අමරදේවයන්ගේ "පෙරදිනයක මා පෙම් කල යුවතිය" ගීතය ඔබ දකින්නේ කෙලෙසද?
මෙය පිය සෙනෙහස ලිපිය තුල කථා කලා නම් වඩා අර්ථවත් විය හැකිව තිබුනා. එතැනත් ම්ගේ අදහසක් තියෙනවා (පොඩි වැරදි වැටහීමකුත් එක්ක ) ඒකත් ඔබ කියෙව්වොත් හොඳයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-71642603600129433832016-04-19T09:00:01.103-07:002016-04-19T09:00:01.103-07:00ගීත රසවිඳීම අඩු වන්නට පළමුවැනි හේතුව රසයෙන් අඩු ගී...ගීත රසවිඳීම අඩු වන්නට පළමුවැනි හේතුව රසයෙන් අඩු ගීත කරළියට පැමිණිම ත් සමග පැරැණි හොඳ ගීත වැසී යාම බව යි මගේ හැඟීම. නමුත් දැන් දැන් රූපවාහිනිය හරහා නැවැත ත් ගීත රසවින්දන/ විචාර වැඩසටහන් කෙමෙන් කෙමෙන් විකාශය වන්නට පටන්ගෙන ඇති බවක් පේනව. ඒ ඔස්සේ නවමු විචාරක පරපුරක් බිහිවනු ඇතැ යි මගේ බලාපොරොත්තුව.
ඔබට බොහෝ තුති සිතුවිලි!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-79801280124034444362016-04-19T08:56:13.104-07:002016-04-19T08:56:13.104-07:00මම ත් ඒ වැඩසටහන බැලුව. නදීක ඒ ගීතය තෝරගත්ත කිව්වම ...මම ත් ඒ වැඩසටහන බැලුව. නදීක ඒ ගීතය තෝරගත්ත කිව්වම මම මුලින් ම බය වුණා “අපරාදෙ ඒ සින්දුව නම් ගත්තෙ“ කියල. නමුත් ඔහු ඒක ඉතා ම ලයාන්විත අයුරින් ගායනා කළා. ඒකෙන් මුල් ගීයෙ රසය ඔප් නැංවෙන බවක් දැනුණ.
මේ පැත්තෙ ඒම ගැන ත්, ඔබේ පැසැසුමට ත් තුති සොමියා! ඔබට ජය!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-31732931159325071772016-04-19T06:08:12.646-07:002016-04-19T06:08:12.646-07:00උපේක්ෂා, සිතුවිලි,
මුලින් ම සමාව අයදිනව දෙන්නගෙන් ...උපේක්ෂා, සිතුවිලි,
මුලින් ම සමාව අයදිනව දෙන්නගෙන් ම, පිළිතුරක් ලියන්ට පමා වීම ගැන. පහුගිය දවස් වල අසනීප වුණු නිසා බ්ලොග් එකට එන්ට අමාරු වුණා. උපේක්ෂා ට බොහොම තුති මඳෙව් විලට එනට පිපාසිත හංසයින් ට පාර කියා දීම ගැන. විලක් ලස්සන වෙන්නෙ හංසයින් සරනකොට යි. නැත්තම් විල පාළුවට යාවි.

උපේක්ෂාට ත්, සිතුවිලිට ත් ස්තුතියි ඔබේ පැසැසුම් ගැන. ඉක්මනින් ම පදවැලක් ගොතන්නට යත් දරන්නම්. නිවාඩුව ඉවර නිසා කලක් යාවි ද මන්ද...

ප.ලි. ලැම්බා රම්බෝ ට දෙවැනි නැත ;)ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-37347963122650909962016-04-10T04:30:43.129-07:002016-04-10T04:30:43.129-07:00ලැම්බෝ.. ( අප්පා රම්බෝ වගේනේ කියනකොට)
මේකයි සිද්ද...ලැම්බෝ.. ( අප්පා රම්බෝ වගේනේ කියනකොට)

මේකයි සිද්දිය. ඒ සිංදුවේ තියෙන මට 'ටච්' වෙච්ච කොටස් මට වචනයෙන් කියාගන්න බැරි හැඟීම්. මට ලියාගන්න බැරි ඒ දේවල් වෙන කෙනෙක් ලියල තියෙනවා දැක්කහම ඉවසන්නේ කොහොමද? ඒකත් හරියට අර 'සමනළ සන්ධ්වනියේ' වගිෂට වගේ, අනුන්ගේ සපත්තුවක් වෙනුවෙන් හොටුපෙරන එකියක් හින්ද ලියන්නත් බැරුව හිටියේ.

කලින් ඒවා ඔක්කොම වගේ කියෙව්වා.
http://chamikaya.blogspot.com/2014/09/blog-post_5.html

මේක නම් සුපිරියි.
ලියන්න පදවැලක්. අපිට විඳින්න යමක් ඔබෙන් ගන්න තමයි මගේ උත්සාහය. ( දැක්ක නේද උඩින් ඉන්න එක්කෙනෙක් ගෙනාව මම? බස් එක ලෝඩ් කරන්න නෙවෙයි, වතුර හොයන උන්ට වතුර හොයල දෙන්න තමයි මට ඕනේ. හෙහ් හෙහ්...)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-42564027603380288642016-04-10T04:24:08.533-07:002016-04-10T04:24:08.533-07:00ඒකනේ... කැණීමක් කරනකොට හම්බෙන ඔක්කොම වගේ වටිනවා. න...ඒකනේ... කැණීමක් කරනකොට හම්බෙන ඔක්කොම වගේ වටිනවා. නිලක් හම්බුනොත් ඉතිං ??

කියන්න අමතක් උනා.. මම Easy Cash වලිනුත් ගනුදෙනු කරනවා. ;-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-86589393109847032412016-04-10T02:32:04.322-07:002016-04-10T02:32:04.322-07:00ලැම්බා, මේක අපූරු ලිපියක්,
ඇත්තටම අද මේ විදියට ගීත...ලැම්බා, මේක අපූරු ලිපියක්,
ඇත්තටම අද මේ විදියට ගීත රස විඳින උන් ඉතාම අඩුයි.
ඔබේ රස වින්දන හැකියාව අපිවත් පෝෂණය කරනවා.
තව ලියන්න. මම මේ විදියට විචාරය කරමින් ගීත ගැන සැසඳීම් කරනවා ඒත් ඒ මගෙ තුලින් මටම විතරයි.
ඔබගේ රචනා ඇත්තෙන්ම රසවත්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-8118661926849003712016-04-10T02:28:56.385-07:002016-04-10T02:28:56.385-07:00උපේක්ෂා,
මාව මේ බ්ලොගයට එක්ක ආවට බොහෝම පින්.
මේක ස...උපේක්ෂා,
මාව මේ බ්ලොගයට එක්ක ආවට බොහෝම පින්.
මේක සුන්දර පුස්තකාලක්
මාස ගානකට කියවන්න දේවල් මේකේ තියෙනවානයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-22865205614735823412016-04-08T10:17:53.654-07:002016-04-08T10:17:53.654-07:00අපුරුවට ගීත තුනම එකට ගැටගහල වචන වලින්. අර්ථවත් විද...අපුරුවට ගීත තුනම එකට ගැටගහල වචන වලින්. අර්ථවත් විදියට. කවදාවත් අමතක නොවෙන ගීත තුනක්, මේකෙන් අවසාන ගීතය මට ගොඩක්ම සිත් ගත්තේ මා නොවන මම වැඩසටහනට දෙරණේ ආපු නදීක ගුරුගේ මේ ගීය විචාරය කරලා ඔහුගේ හඬින් ගයපු අවස්තාව. ඔබේ ලිපිය අපුරුයි, ජය.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-85184198637575065912016-04-08T07:24:37.184-07:002016-04-08T07:24:37.184-07:00Bohoma sthuthiy Kurutu. Oba hamadamath mata saviya...Bohoma sthuthiy Kurutu. Oba hamadamath mata saviyak. Jaya!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-79862262059076055082016-04-07T00:09:52.805-07:002016-04-07T00:09:52.805-07:00ලස්සනම ලස්සන සින්දු ටිකක් ගැන ලියපු අගේ ඇති රචනාවක...ලස්සනම ලස්සන සින්දු ටිකක් ගැන ලියපු අගේ ඇති රචනාවක්...... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-51129784845698860672016-04-06T23:00:32.795-07:002016-04-06T23:00:32.795-07:00ඇත්ත.. ඒ සබැඳියාව වෙග් ම, හිතල නො තේරුව ත්, ගීත තු...ඇත්ත.. ඒ සබැඳියාව වෙග් ම, හිතල නො තේරුව ත්, ගීත තුන ම එක ම රචකය ගෙ වීම ත් දෛවෝපගත යි. රේන් ගර්ල්ට ත් බොහෝ තුති, ආවට ත්, අදහසට ත්..!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-5250801895293249702.post-76082990140318171122016-04-06T22:58:44.652-07:002016-04-06T22:58:44.652-07:00ඇත්තෙන් ම මේ ලියන්නට හේතු වුණෙ ත් එම ගීතයම යි. කිස...ඇත්තෙන් ම මේ ලියන්නට හේතු වුණෙ ත් එම ගීතයම යි. කිසි දාක රසය අඩු නො වන නිස යි මේ ගීත කාගෙත් හද බැඳෙන්නෙ. කියෙව්වට ත්, කොමෙන්ටුවට ත් බොහොම ස්තුතියි උපේක්ෂා!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.com