2014-05-13

මෙත් බෝසතුනි






               

අව ගතිය වෙත ඇදෙන ලෝ සතුන්මුදවන්ට
බව අඳුර දහම් අලු පතුරවා බිඳලන්ට
ලොව නේක දුක් විඳින හැම සතුන් සනහන්ට
දිව සැපය අතැ‘ර දා, හිමියනේ! බුදු වන්ට