2012-12-16

මූඪ ලම්භත්ථ කතා වස‍‍්තුව




 


යටගිය දවසැ එක් මනරම් වූ ද්වීපයෙක එක්තරා රජ කෙනෙක් ශත්‍රැ ප්‍රහාණය කොටැ මහත් වූ රාජෛශ්චර්‍යයෙන් රජ කරන්නා වූ කලැ එම ද්වීපයේ ජීවකයාණන් ඇසුරෙ හි සිප් සතර හදාරන ලම්භත්ථ නම් එක් කුමාරයෙක් වන්නාහ. එ කුමරු සිය ආචාරීන් වහන්සේ ගේ සිත් ගනිමින් දිවා රෑ අනලස් ව මහත් වූ ප්‍රයත්නයෙන් ශිල්ප හදාරන්නාහු සිය ආචාරීන් සමීපයෙ හි දෑවුරුද්ද ක් ගත වී ගියේ යැ.

විමුක්ත





තනිකම නමැ’ති කතරෙ හි තව යනු බැරි                        
පෙම් දිය බිඳක් සෙව්වෙමි ඉවසුම් නැති                           
ඔබ ගේ පෙමෙ හි කෙම් බිම සේයා                             දුටුව
ම සිතෙ හි හැඟුම් මතක යි සතුටෙන්                        නැටුව

2012-11-26

නූතනයේ නාරිලතාව




අක් බමරු දිග හැර - ‘Straight’ කර ‘Tint’ කර

 කෝ? අහෝ! - දිගු නිල් වරලස...

දේදුනු දෙ බැම යට - දිලුණු දිගු සුනිල් නෙත්

දුක් විඳී ‘Eye Shadow’ මැදින් හිඳ...

2012-05-20

අඹ



අඹ කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනව. අහස, ජලය, භාර්යාව...මේ හැම එකක්ම ඒකෙන් අරුත් ගැන්වෙනව. ඒත් බහුතරයකට අඹ කිවුවම මතක් වෙන්නෙ අර අපි කන පලතුරු වර්ගය.

2012-05-12

වෙසක්


ටික කාලෙක ඉඳල බ්ලොග් කියවල මටත් හිතුණ බ්ලොගක් ලියන්න ගන්න. ඉතින් හා හා හරි හාවා කියල වෙසක් වලින් ම පටන් ගත්ත ඕං......