2015-01-27

ගෞරී මගේ දෙවඟන



බැමුම මා සසර සක
නොම දනිමි කෙදින කෙසේ ඇරැඹුණිදැයි..
දනිමි එ නමුදු, ඒ ඇරැඹි එ සැණ ම
ඇරැඹු බව මා, සොයන්නට මා දෙවඟන..

 ගෞරී...