2014-10-19

අවසන් රැයෙක - නොම හිමි ඇයට


            
            



තනිකම සමග සිරියහනට නැගෙන
විට
ගන‘ඳුර මැදින් හුරු මුහුණක් පෙනෙයි
මට
හඳුනනු නො හැකි මුත් කකියන තෙත්
නෙතට
යටිසිත කියයි කොඳුරා ඒ නුඹ
බවට