2014-07-24

හෙට උදේ ම අවදි වී...



උදේ ම ඇහැරෙනව කියන එක සමහරුන්ට මහ ම එපා කොරපු වැඩක්. නින්දෙ වටිනාකම හරියට ම දන්නෙ තමුං කියල යි ඒ  ඇත්තො කියන්නෙ. නිදාගන්නව කියන එක ත් හරියට ම කරන එක ටිකක් ඉගෙනගන්ට ඕන සිල්පයක්. ඉලෙට්ට්‍රානික විප්ලවෙ ත් එක්ක ඒ සිල්ප ක්‍රම වැඩිදියුණු වෙලා තියෙනවය කියල ත් ආරංචි වුණා ඕං.