2014-08-12

හංස ගීතය



කාරණාවට බහින්ට කළිං පොඩි කතන්දරයක් කියල දෙන්ට යි ලෑස්තිය...
ඕන්න ළමයිනේ ඉස්සර කාලෙ දඹදිව හිමාල වනයට ළඟින් තිබුණ නිෂධ නමින් හැමෝම දන්න ආශ්චර්යමත් රාජ්‍යයක්.  මේ රාජධානියෙ රජතුමා වුණේ පොඩි, එත් හොඳ බුද්ධිමත් ඇමැති මණ්ඩලයක් එක්ක දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය කරපු නල රජතුමා.

2014-08-10

පාලු දැනෙන හැන්දෑවක


http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR_LRrusUwvlwqjFCNMyL6k2OrKhqNsqdRoZhvwHXqdFGhWSxvL
                        


                        
දවසට එළිය දී උදයේ සිට
දැවුණු
හිරු දෙවියන් ට දැන් තද වෙහෙසකි
දරුණු
දාහය නිවාගන්න ට සිරුර ට
දැනුණු
ඈතින් පෙනෙයි සිහිලැල් මුහුද ට

බසිනු